Department of Motor Traffic - WP

Tamil-Sri LankaEnglish (United Kingdom)
You are here:
වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම

  1. වාර්ෂිකච පළාත් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයෙන් (බස්නාහිර පළාත) හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නිකුත් කරයි.
  2. මෙම බලපත්‍රය බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් චාහන විකුණුම් කරුවන්ට, ව්‍යාපාරික ස්ථාන හෝ ගරාජ නොකඩවා පචත්වාගෙන යන නිෂ්පාදකයන්ට නිකුත් කරනු ලැබේ.
  3. වෙළඳ බලපත්‍රයක්  සඳහා වාර්ෂික ගාස්තුව රු: 1000.00 කි.

 

කොමසාරිස්තුමාගේ පණිවුඩය

අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...