Department of Motor Traffic - WP

Tamil-Sri LankaEnglish (United Kingdom)
You are here:
  • බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව
  • බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව
  • බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව
  • බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව

ආයතනය හා පසුබිම

1991 අංක 07 දරන බස්නාහිර පළාතේ මෝටර් ප්‍රවාහන ප්‍රඥප්තිය යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු දෙක

1)    පළාත තුළ ලියාපදිංචි කරනලද වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.
2)    පළාත ඇතුළත මෝටර් වාහන මගින් පාරවල් ඔස්සේ මගීන් ගෙන යාමේ සේවා සහ භාණ්ඩ ගෙනයාම විධිමත් කිරීම සඳහා විධි විධාන සැලසීම.

මෝටර් ප්‍රවාහන ප්‍රඥප්තිය යටතේ පහත දැක්වෙන නිලධාරින් පත්කර තිබේ.

a)    පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්.
b)    සහකාර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්.
c)    ගණකාධිකාරි.
d)    අනෙකුත් කාර්ය මණ්ඩලය.    

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමාගේ උපදෙස් යටතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර 3 නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල‍යෙන් හා අනෙක් ප්‍රදේශීය ලේකම් කාර්යාල 38 න් සිඳුකරයි.

 

කොමසාරිස්තුමාගේ පණිවුඩය

අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...

පුවත් සහ සිදුවීම්

නිකුත් කරන ලද මුළු ආදායම් බලපත්‍ර විස්තර (වාහන)

2008 වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 972,787
2009
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 969,720
2010
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 1,075,099
2011
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 1,204,101
2012
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 1,279,616
2013
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 1,336,564
2014
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 1,406,917
2015
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 1,595,719
2016
වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව - 1,688,341
2017
ජනවාරි මස 01 දින සිට 2017 මාර්තු මස 31 දින දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කරන ලද මුළු වාහන සංඛ්‍යාව 422,685 කි.


 
ICTA together with Department of Motor Traffic, Western Province has successfully rolled out eRL II at all the DSs in Western Province

 
Status of Revenue license can be checked through SMS and Lanka Gate

Now the vehicle owners in the Western province can send a SMS to check the status of their vehicles.
You can send a SMS with the following text.


 
ඉ- ආදායම් බලපත්‍ර ව්‍යාපෘතිය හොදම ඉ-යෙදවීම් මෙහෙයුම් වැඩසටහන ලෙස

ඉ- ආදායම් බලපත්‍ර ව්‍යාපෘතිය ඉ-රාඡ්‍ය අංශය යටතේ දිවයිනේ හොදම ඉ-යෙදවීම් මෙහෙයුම් වැඩසටහන ලෙස තේරී පත් වීම සහ ඉ-ස්වාභිමානි 2010 සම්මානය දිනා ගන්නා ලදී.


 
අළුත් වාහන සදහා බලපත්‍ර ලබා ගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්‍ර කවුළුවක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි කරන ලද අළුත් වාහන සදහා බලපත්‍ර ලබා ගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්‍ර කවුළුවක් අළුතින් පිහිටුවා ඇත.


 

මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බ.ප)
පළවන මහල,
ලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,
කොළඹ 10, ශ්‍රී ලංකාව


e-Revenue License

Obtain your revenue license online via Sri Lanka Country Portal